මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා පරස්පර ප්‍රකාශ සිදුකරන බව පොලිසීය ඊයේ (29) තහවුරු කර ගෙන තිබෙනවා. ඒ ඝාතනයට යොදාගත් පිහිය සොයාගැනීම...
මිනිස්සු ළඟ අද මනුස්සකම නැතිවෙලා ගිහින්. ඒකට උදාහරණ ඕනෙ තරම් පසුගිය කාලේ අපිට දකින්න ලැබුණු සිද්ධිවලින් තහවුරු වුණා. පසුගියදා මාතරදී පිහියකින් ඇණ...
කුරුණෑගල – මුත්තෙට්ටුගල ධීවර සංස්ථා පාරේ ඇති වෙල්යායක තිබී වලාකුලකට සමාන ද්‍රව්‍යයක් හමුවී ඇති පුවතක් වාර්තා වනවා. මෙය ස්වභාවික සංස්ධියක් බවයි අනාවරණය...
සර්පයන්ට කවුරුත් බයයි. කාන්තාවන් තමයි සර්පයන්ට වැඩිපුරම බය. ඒ් විදිහට සර්පයන්ට බය කාන්තාවන් මැද සර්පයන්ට මනාප කාන්තාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ....
අද පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට ආරම්භ වුණා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තුව වර්ජනය කර තිබූ අතර අමාත්‍ය විජේදාස රාජපක්ෂ පමණක්...
මිනිසුන්ගේ ශරීරයේ අවයවයක් අහිමි වූ සැණින් ඔවුන් ඊළඟට රැකියාව වශයෙන් තෝරා ගන්නේ සිඟමන් යැදීමය. එසේ නොකරන අය සිටී නම් ඒ අතළොස්සකි. ආබාධිත...
පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට අද(29) දිනයේ යලි රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අද දිනයේත් පාර්ලිමේන්තු මහජන ගැලරිය...
මාතරදී පසුගියදා උපකාරක පංතියක් අසල සිදුවූ ගැටුමකින් මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ රසිදු ගිම්හාන අවසන් ගමන් ගියා. ඔහුගේ ඒ වියෝව ගැන රටම...
ඇය කලාවට එන්නේ නිරූපණ ශිල්පිනියක ලෙසයි. අද වන විට පුංචි තිරය, රිදී තිරය යන කලා මාධ්‍යයන්හි ඇගේ රංගන ප්‍රතිභාව මනාවට පෙන්නුම් කර...
සුපිරි හොලිවුඩ් නළු ජැකී චෑන්ගේ දියණිය තම කැනඩා ජාතික පෙම්වතිය සමග විවාහ වූ බව වාර්තා වනවා.. එටා නග් නම් වූ චෑන්ගේ දියණිය...
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන අස්ථාවරත්වය නිසා ඉදිරි මාස කිහිපය තුල වාහන මිල ඉහළ යා හැකි බව වාහන...
මේ දිනවල අපේ රටේ වැඩි වැඩියෙන් කතාවෙන්නේ දේශපාලනය ගැනනේ. ලංකාවේ මේ දිනවල ජනප්‍රියම මාතෘකාව තමයි ඒක. ඉතින් පාර්ලිමේන්තුව තුලදී පසුගියදා ඇතිවූ උණුසුම්කාරී...
එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරිපිටය. එහි විකිණූ සමෝසා ඉතා රසවත් වූ අතර පෙර කී...
විවාහයට කලින් සජිත පෙම්වතිය එක්ක සමරපු අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව්, අපේ යාළුවෝ කීප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා. ඒක ලොකුවටම...
අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ පිහිටි පාසලක 13වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් භුමිය තුළ දී පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්...
It appears your web browser doesn't support iframes.