Gossip

හදිසියේම වාහන මිල ඉහළට – හේතුව මෙන්න

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන අස්ථාවරත්වය නිසා ඉදිරි මාස කිහිපය තුල වාහන මිල ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් පවසනවා.
ඒ අනුව වාහන මිල සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි ඔවුන් පවසන්නේ.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ සඳහන් කරන්නේ මේ වනවිට වාහන අලෙවියේ අඩුවක්ද මේ වනවිට දක්නට ලැබෙන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!