ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනය සිදු කිරීමට අමෙරිකාව එකඟ වී තිබේ. මනිපූර් ප්‍රධාන අමාත්‍ය එන් බිරෙන් සිං...
ජම්මු – කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයා ගැනීමත් සමග එහි වැසියන් දැඩි සතුටට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ හරහා ප්‍රාන්තයේම...
ආත්මාරක්ෂක සටන් කලාව සඳහා කාශ්මීර ගැහැණු ළමුන් තුළ ඇත්තේ දැඩි කැමැත්තක්. එය ස්වභාවධර්මයෙන් එල්ල වන අභියෝග හමුවේ වුවද පසුබෑමට ලක් නොවන බව...
කාශ්මීරයේ පවතින හිතකර දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන එහි මල් වගාව දියුණු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ සදහා වන දැවැන්ත ව්‍යාපෘතිය...
කාශ්මීර නිම්නය යනු කොළ පැහැයෙන් බැබලෙන ස්වභාවික සුන්දරත්වයෙන් අනූන හිමිපිට සුරපුරයක් ලෙස ප්රකටයි. එහි ඖෂධීය ශාක මෙන්ම වර්ණවත් මෙන්ම සුන්දරත්වයෙන් පරිපූර්ණ මල්...
පකිස්ථානයේ කරච්චි නුවර විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට කාන්තාවන් බිය දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගී...
උපත් අනුපාතය පහළ යාම හමුවේ චීනය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. ඒ හමුවේ චීනයේ ප්‍රාදේශීය බලධාරීන් මේ වනවිට දරු...
ලොව වැඩි වශයෙන්ම , අධික බර හෝ තරබාරුකම ඇති පුද්ගලයන් සිටින රට වීම නිසා චීනයට ඒ වෙනුවෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 10 ක්...