Gossip

චමින්ද වාස්ට ආයෙත් මංගල සීනු?

ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණු චරිතයක් තමයි චමින්ද වාස් කියන්නේ.

ඒ වගේම හැමෝම ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් ගැන මේ දවස්වල වෙනස් කථා බහක් පැතිරෙමින් තියෙනවා.

ඒ, දැනට වසර කිහිපයකට ප්‍රථම විවාහයෙන් වෙන් වුණු චමින්ද වාස් ආයෙමත් විවාහ වුණා කියලා.

චමින්ද වාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වී විදෙස් රටක ජීවත් වූ කාලයේ බර්නි ද අල්විස් නම් කාන්තාවක් මුණ ගැසී ඇති අතර එහෙම ඇතිවූ සම්බන්ධයකින් පස්සේ විවාහ වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ.

17101977_1372190636188593_1896427254_n-800x600

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!