ජී 20 සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම මේවනවිට කාශ්මීරයේ ශ්‍රීනගර්හි දී ආරම්භ වී තිබේ. එය හෙට දිනය දක්වා පැවැත්වෙනු ඇති. ශ්‍රීනගර් ගුවන්තොටුපළේදී සංචාරක...
ජම්මු සහ කාශ්මීරයේ ඇපල් ගොවීන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මධ්‍යම රජය වෙනත් රටවලින් ආනයනය කරන ඇපල් සඳහා අවම ආනයන මිල (MIP)...
උතුරු කාශ්මීරයේ බණ්ඩිපෝරා දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සූරිමන්ස් ගම්මානය කාශ්මීරයේ, බංග්ලාදේශය ලෙසද හැඳින්වේ. එය වුලර් විල ඉවුර දිගේ පිහිටා ඇති ආකර්ශනීය ගම්මානයකි. විශ්මය...
ඉතා ආකර්ශනිය කාශ්මීරය කලාපයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කීර්තිමත් ජී 20 සමුළුව පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. මැයි 22 සිට 24 දක්වා ශ්‍රීනගර් හි...
චිත්‍රපට රූගත කිරීම් සඳහා ගවේෂණය නොකළ ගමනාන්ත 300ක් පමණ රජය විසින් හඳුනාගෙන ඇති බැවින් ජම්මු සහ කාශ්මීරය චිත්‍රපට කර්මාන්තයේ ප්‍රධාන ගමනාන්තය බවට...
G20 සමුළුවට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර හමුවක් සඳහා ඉන්දියාවේ කාශ්මීරය මේදිනවල සූදානම් වනවා. G20 සමුළුවට සමගාමීව පැවැත්වෙන සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමක් කාශ්මීරයේ ගිම්හාන...
නුදුරේදීම තිරගත වීමට නියමිත ‘ඩන්කි’ චිත්‍රපටයේ රූ ගත කිරීම් මේවනවිට සිදු කෙරේ. ඒ, සඳහා තෝරා ගෙන ඇත්තේ සුන්දර කාශ්මීර පුරවරයයි. සුපිරි හොලිවුඩ්...
ඉන්දියාවේ කාශ්මීර කලාපය තුළ වෙසෙන නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ නිවාස යෝජනා ක්‍රමය අවසන් අදියර දක්වා පැමිණ තිබේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...
දකුණු කාශ්මීරයේ අනන්තනාග් දිස්ත්‍රික්කයේ හිලර් ෂහබාද් බ්ලොක් හි දුර බැහැර ගම්මානයක් වන සදිවාරා හි පරිසරය සුරැකීම සඳහා අපූරු වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ අනුව...
ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් වන UMEED වැඩසටහන හරහා කාශ්මීරයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් රැසකට ස්වයං රැකියා...