දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ජපානයේ අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ. ඒ ද්විපාර්ශවික සාකච්ඡා සඳහායි. එහිදී...
කාශ්මීරයේ වෙසෙන කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් තරුණ මහළු භේද්යකින් තොරව තවමත් සාම්ප්රදයික සංගීතයට ඇලුම් කරයි. ඉන් ඇතැමෙක් සාම්ප්‍රදායික සංගීතය හැදෑරීමට පවා යොමුවී සිටින්නේ...
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනය සිදු කිරීමට අමෙරිකාව එකඟ වී තිබේ. මනිපූර් ප්‍රධාන අමාත්‍ය එන් බිරෙන් සිං...
ආසියාවේ විශාලතම ගුවන් සංදර්ශනයට නම් දරා සිටින ඉන්දියාවේ “Aero India” ප්‍රදර්ශනය ඉකුත් දා Bengaluru හිදී සාර්ථකව පැවැත්වුණි. මෙවර එම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව...
ජම්මු – කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයා ගැනීමත් සමග එහි වැසියන් දැඩි සතුටට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ හරහා ප්‍රාන්තයේම...
ටිබෙටයේ තරුණ කොංග්‍රසය ඉන්දියාවේදී නවදිල්ලි නුවරදී “නිදහසේ ප්‍රසංගයක්” සංවිධාන කර තිබිණි. ඒ, ටිබෙටයේ නිදහස් දිනයට සමගාමීවයි. චීන බලපෑම් මධ්‍යයේ වුවත් ටිබෙට් වැසියන්...
ඉන්දියාව සභාපතිත්වය දරණ මෙවර G20 සමුළුවට අදාළව පැවැත්වෙන රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් හා උත්සව අවස්ථාවලට සමගාමීව ඊසානදිග ඉන්දියාව ප්‍රවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. එහිදී...
භූතානයේ පාරෝ දිස්ත්‍රික්ක කසලවලින් තොර නගරයක් බවට පත් කිරීමේ මූලික පියවර මේවනවිටත් ක්‍රියාත්මකයි. එහි කසල කළමාකරණ කමිටුව මගින් මේවනවිටත් ඒ සඳහා නීති...
ආත්මාරක්ෂක සටන් කලාව සඳහා කාශ්මීර ගැහැණු ළමුන් තුළ ඇත්තේ දැඩි කැමැත්තක්. එය ස්වභාවධර්මයෙන් එල්ල වන අභියෝග හමුවේ වුවද පසුබෑමට ලක් නොවන බව...
කාශ්මීරයේ පවතින හිතකර දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන එහි මල් වගාව දියුණු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ සදහා වන දැවැන්ත ව්‍යාපෘතිය...