චීනය සහ ඉන්දියාව ප්‍රතිවිරුද්ධ මතධාරින් ලෙස ප්රකටයි. චීනයේ ආක්‍රමණශීලී ක්‍රියාපිළිවෙත සහ දේශසීමා අර්බුද මෙම තත්ත්වයට හේතු සාධක සපයා තිබේ. චීන රජය කොයි...
Miss India රූ රැජිණ තේරීමේ තරගාවලියක අවසන් මහා තරගයක් මෙවර පළමුවරට ඊසාන දිග ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි. එරට මාධ්‍ය වාර්තා කරන පරිදි...
පරෙවියන් රංචු වසයෙන් යනු කාශ්මීරයේ ශ්‍රීනගර්හි සුලභ දසුනක්. පැරණි ගොඩනැගිලි, නිවාස, කඩවීථි, කොවිල්, දෙවස්ථාන, පල්ලි අසල පරෙවියන් රංචු වශයෙන් ගැවසීම ශ්‍රීනගර් වෙත...
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි රඟහලේ පැවැත්වෙන 95 වන ඔස්කාර් සම්මාන උළෙලේදී ඉන්දීය තෙළිඟු සංගීතය රැව්පිළි රැව් දුන්නා. ඒ 2023 ඔස්කාර් සම්මාන...
කාශ්මීරයේ වෙසෙන කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් තරුණ මහළු භේද්යකින් තොරව තවමත් සාම්ප්රදයික සංගීතයට ඇලුම් කරයි. ඉන් ඇතැමෙක් සාම්ප්‍රදායික සංගීතය හැදෑරීමට පවා යොමුවී සිටින්නේ...
2023 ගවස්කාර් කුසලානයේ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පැමිණ තිබේ. ඒ සිය...
ඉන්දියාව මෙ පසු කරමින් සිටින්නේ විචිත්‍රවත් දින කිහිපයක්. ඉන්දියාවේ සාම්ප්‍රදායික මෙන්ම ලෝකය පුරා ප්‍රකට හෝලි උත්සවය යෙදී තිබුණේ ඉකුත් 07 වනදාටයි. ඒ...
ජනගහනය සහ උපත් අනුපාතය පහල යාම හමුවේ අර්බුදයට ලක්ව සිටින චීනය ඊට් විසඳුම් සොයමින් ඇත. ඒ අනුව තරුණ ප්‍රජාව විවාහ සඳහා නැඹුරු...
කාශ්මීර නිම්නයේ සංචාරයක කර්මාන්තය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ අනුව කාශ්මීරයේ සංචාරක යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින්...
ජෝර්ජියා මෙලෝනි යනු ඉතාලියේ ඉතිහාසය අළුත් කළ කාන්තාවක්. 2022 වසරේ ඔක්තෝබර් මසදී ඉතාලියේ අග්‍රාමාත්‍ය ධූරයට ඇය පත් වන්නේ එම ධූරයට පත් පළමු...