Gossip

මෝදි සමග දකුණු අප්‍රිකාවට ගිය තෑගි…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විදේශ සංචාරයක නිරත වන සෑම අවස්ථාවකදීම අදළ රටේ රාජ්‍ය නායකයාට ත්‍යාගයක් රැගෙන යාම ඔහුගේ පුරුද්දක්.

මෝදිගේ අමෙරිකානු සංචාරය හා ප්‍රංශ සංචාරයේදී එම නායකයින්ට ලබා දුන් ත්‍යාග පිළිබඳ ලෝකයේ වැඩි අවධානයක් යොමුවී තිබුණි.

මේ අතර BRICS සමුළුව සඳහා දකුණු අප්‍රිකාවට ගිය අග්‍රාමාත්‍ය මෝදි එරට ජනාධිපති සිරිල් රමපෝසා ටද වටිනා ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙවර පිරිනමා ඇත්තේ ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේදී නිමවූ පාරම්පරික රටාවලින් හැඩ ගැන්වූ මල් බඳුන් දෙකක්.

ඒවා හැඳින්වෙන්නේ Bidrivase ලෙසයි.

පර්සියානු සම්භවයක් ඇති විශේෂ ලෝහ වර්ගයකින් නිමවා ඇති මෙම මල් බඳුන් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නවෝත්පාදනයකි.

එහි එන කැටයම් කලාව පරම්පරා ගණනාවක සිය ඉන්දියාව තුළ පැවත එන අතර එය මල් බඳුන් සඳහා පමණක් සීමා වන බව ද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!