Web Gossip http://webgossip.lk ඇවිස්සෙන අහුමුළුවල - තිගැස්සෙන රසමුසු තැන් Fri, 13 Oct 2023 13:55:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=4.9.13 යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව… http://webgossip.lk/taxi/ http://webgossip.lk/taxi/#respond Fri, 13 Oct 2023 13:55:31 +0000 http://webgossip.lk/?p=97044 ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.      

The post යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/taxi/feed/ 0 Web Gossip
රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය… http://webgossip.lk/risheek-shaurya/ http://webgossip.lk/risheek-shaurya/#respond Tue, 03 Oct 2023 10:16:45 +0000 http://webgossip.lk/?p=97030 ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ පුතා විදියට රංගනයෙන් දායක වන රිෂීක් ෂෞර්ය ගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. මේ එහි ඡායාරූප කිහිපයක්.  

The post රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/risheek-shaurya/feed/ 0 Web Gossip
දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්… http://webgossip.lk/south-africa-women-members-of-indian-diaspora-tie-rakhi-to-pm-modi-in-johannesburg/ http://webgossip.lk/south-africa-women-members-of-indian-diaspora-tie-rakhi-to-pm-modi-in-johannesburg/#respond Fri, 25 Aug 2023 06:22:34 +0000 http://webgossip.lk/?p=97027 දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු සංචාරයට සමගාමීවයි. එහිදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ කාන්තා සාමාජිකාවන් සිය රටට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ‘රාකී’ බැඳ එම උත්සවය සැමරූ බව සඳහන්. දකුණු අප්‍රිකාවේ ආර්ය සමාජ සභාපති ආර්ති නානාක්චන්ද් ෂැනන්ඩ් සහ […]

The post දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/south-africa-women-members-of-indian-diaspora-tie-rakhi-to-pm-modi-in-johannesburg/feed/ 0 Web Gossip
මෝදි සමග දකුණු අප්‍රිකාවට ගිය තෑගි… http://webgossip.lk/pm-modi-gifts-bidri-work-pair-of-surahi-to-south-african-president-cyril-ramaphosa/ http://webgossip.lk/pm-modi-gifts-bidri-work-pair-of-surahi-to-south-african-president-cyril-ramaphosa/#respond Fri, 25 Aug 2023 06:09:55 +0000 http://webgossip.lk/?p=97024 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විදේශ සංචාරයක නිරත වන සෑම අවස්ථාවකදීම අදළ රටේ රාජ්‍ය නායකයාට ත්‍යාගයක් රැගෙන යාම ඔහුගේ පුරුද්දක්. මෝදිගේ අමෙරිකානු සංචාරය හා ප්‍රංශ සංචාරයේදී එම නායකයින්ට ලබා දුන් ත්‍යාග පිළිබඳ ලෝකයේ වැඩි අවධානයක් යොමුවී තිබුණි. මේ අතර BRICS සමුළුව සඳහා දකුණු අප්‍රිකාවට ගිය අග්‍රාමාත්‍ය මෝදි එරට ජනාධිපති සිරිල් රමපෝසා ටද වටිනා ත්‍යාගයක් පිරිනමා තිබෙනවා. […]

The post මෝදි සමග දකුණු අප්‍රිකාවට ගිය තෑගි… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/pm-modi-gifts-bidri-work-pair-of-surahi-to-south-african-president-cyril-ramaphosa/feed/ 0 Web Gossip
ඉන්දියාව වෙනුවෙන් අමෙරිකාව පා ගමනක… http://webgossip.lk/america-is-on-a-march-for-india/ http://webgossip.lk/america-is-on-a-march-for-india/#respond Tue, 22 Aug 2023 06:11:02 +0000 http://webgossip.lk/?p=97021 ඉන්දියාවෙන් පිටත පැවැත්වෙන ලොව විශාලතම ‘ඉන්දියා දින පා ගමන’ ඉකුත් ඉරිදා පැවැත්වුණි. ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදීයි. මෙවර පැවැත්වුණේ 41 ක් වන ඉන්දීය දින ලෝක පා ගමනයි. නිව්යෝර්ක් හි ඉන්දියානු සම්මේලනය විසින් එය සංවිධාන කර තිබුණි. ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවන් ඒ සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. මෙවර පා ගමන සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර […]

The post ඉන්දියාව වෙනුවෙන් අමෙරිකාව පා ගමනක… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/america-is-on-a-march-for-india/feed/ 0 Web Gossip
කාශ්මීරයේ කාන්තා ක්‍රිකට් ලීගය ඇරඹෙයි… http://webgossip.lk/kashmir-womens-cricket-league/ http://webgossip.lk/kashmir-womens-cricket-league/#respond Tue, 22 Aug 2023 05:50:22 +0000 http://webgossip.lk/?p=97018 කාශ්මීර කාන්තා ක්‍රිකට් ලීගය අගෝස්තු 19 සිට අගෝස්තු 26 දක්වා පැවැත්වේ. ඒ ශ්‍රීනගර් හි ෂර්-ඊ-කාශ්මීර් ක්‍රීඩාංගනයේදීයි. 19 වනදා පැවැති උත්කර්ශවත් සමාරම්භක උත්සවයකින් අනතුරුව ආරම්භ කෙරුණු මෙම තරගාවලිය සඳහා කාශ්මීරය නියෝජනය කරමින් දක්ෂතම කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 12 ක් සහභාගී වී සිටියි. සෑම තරඟයකදීම තරඟයේ වීරයා, හොඳම පිතිකරු සහ පන්දු යවන්නා උදෙසා ත්‍යාග පිරිනමනු ලැබේ. මීට අමතරව, […]

The post කාශ්මීරයේ කාන්තා ක්‍රිකට් ලීගය ඇරඹෙයි… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/kashmir-womens-cricket-league/feed/ 0 Web Gossip
ලොව ධනවතා අමෙරිකානු ජනපති සටන ගැන කියන දේ… http://webgossip.lk/elon-musk-calls-indian-american-ramaswamy-a-promising-candidate-for-us-prez/ http://webgossip.lk/elon-musk-calls-indian-american-ramaswamy-a-promising-candidate-for-us-prez/#respond Mon, 21 Aug 2023 07:48:45 +0000 http://webgossip.lk/?p=97015 එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා තරග බිමට පිවිස සිටින විවේක් රාමස්වාමි වෙත ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් සහය හිමිව තිබේ. මස්ක් පවසන්නේ රාමස්වාමි යනු බලාපොරොත්තු තැබිය හැකි අපේක්ෂකයෙකු බවයි. චීනය යනු මේවනවිට අමෙරිකාව මුහුණ දෙන විශාලතම අභියෝගයක් බව ද මස්ක් සිය x ගිණුමේ සටහන් කර තිබේ. ඒ සඳහා විසඳුම් ගෙන ඒමට රාමස්වාමි සමත් වනු ඇතැයි […]

The post ලොව ධනවතා අමෙරිකානු ජනපති සටන ගැන කියන දේ… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/elon-musk-calls-indian-american-ramaswamy-a-promising-candidate-for-us-prez/feed/ 0 Web Gossip
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට අලුත් නමක්… http://webgossip.lk/i-am-happy-to-be-called-tulsi-bhai-given-the-prominence-of-plant-who-chief/ http://webgossip.lk/i-am-happy-to-be-called-tulsi-bhai-given-the-prominence-of-plant-who-chief/#respond Fri, 18 Aug 2023 10:30:11 +0000 http://webgossip.lk/?p=97011 ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom ඉකුත් දා සෞඛ්‍ය සහ වෛද්‍ය සම්මේලන කිහිපයකට සහභාගී වීමට ගුජරාටයට පැමිණ තිබුණි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුව පිළිගෙන තිබුණේ ගුජරාටි නාමයක් වන ‘තුල්සි බායි’ නමින් ආමන්ත්‍රණය කරමින්. අලුතින් සොයාගත් නමට ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ තමාව ‘ නියම ගුජරාටි’ වැසියෙක් බවට පත් කරන නමකින් හැඳින්වීම […]

The post ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට අලුත් නමක්… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/i-am-happy-to-be-called-tulsi-bhai-given-the-prominence-of-plant-who-chief/feed/ 0 Web Gossip
පසමිතුරන් මිතුරන් කළ මහ මුහුදේ මෙහෙයුම… http://webgossip.lk/chinese-embassy-lauds-indian-coast-guard-for-carrying-out-mid-sea-medical-evacuation-of-its-citizen/ http://webgossip.lk/chinese-embassy-lauds-indian-coast-guard-for-carrying-out-mid-sea-medical-evacuation-of-its-citizen/#respond Fri, 18 Aug 2023 10:18:38 +0000 http://webgossip.lk/?p=97008 මහ මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක සිටි චීන ජාතිකයෙකුගේ දිවි බේරා ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ මුම්බායි නුවරට ඔබ්බෙන් වූ අරාබි මුහුදු සීමාවේදීයි. එන මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ පැනමාවේ ධජය රැගත් පරීක්ෂණ නෞකාවක් වන MV Dong Fang Kan Tan No 2  නෞකාවේ සිටි චීන ජාතිකයෙකු මෙලෙස හදිසියේ රෝගී වී තිබේ. […]

The post පසමිතුරන් මිතුරන් කළ මහ මුහුදේ මෙහෙයුම… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/chinese-embassy-lauds-indian-coast-guard-for-carrying-out-mid-sea-medical-evacuation-of-its-citizen/feed/ 0 Web Gossip
නිදහස් උත්සවයේදී ඉන්දියාවේ කුඹල්කරුවන්ට වුන දේ… http://webgossip.lk/kashmirs-potter-umar-prepares-10000-oil-lamps-for-independence-day/ http://webgossip.lk/kashmirs-potter-umar-prepares-10000-oil-lamps-for-independence-day/#respond Fri, 18 Aug 2023 08:12:26 +0000 http://webgossip.lk/?p=97003 ඉන්දියාවේ කුඹල් කර්මාන්තයේ නිරත ශිල්පීන්ට මෙවර කලින්ම දීපවාලි උත්සවයේ අසිරිය පැමිණ තිබුණි. ඒ, ඉන්දියාවේ 77 වන නිදහස් දිනය හේතුවෙන්. එලෙස නිදහස් උත්සවය හේතුවෙන් කුඹල්කරුවන් කිහිපදෙනෙකුගේ ආදායම් මාර්ග සරු වී තිබුණි. ඒ, නිදහස් උත්සවයට අවශ්‍ය මැටි පහන් වෙනුවෙන් ලද ඇනවුම් හේතුවෙන්. එලෙස කාශ්මීරයේ වෙසෙන කුඹල්කරුවෙකු වන උමාර්ට ද නිදහස් දිනය වෙනුවෙන් ලොකු ඇනවුමක් හිමිව තිබුණි. ඒ, […]

The post නිදහස් උත්සවයේදී ඉන්දියාවේ කුඹල්කරුවන්ට වුන දේ… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/kashmirs-potter-umar-prepares-10000-oil-lamps-for-independence-day/feed/ 0 Web Gossip
කාශ්මීරයේ කුංකුම සඳහා වාර්තා ගත මිලක්… http://webgossip.lk/skyrocketing-price-of-saffron-brings-smiles-on-faces-of-kashmir-farmers/ http://webgossip.lk/skyrocketing-price-of-saffron-brings-smiles-on-faces-of-kashmir-farmers/#respond Fri, 18 Aug 2023 07:59:26 +0000 http://webgossip.lk/?p=96999 කාශ්මීරය ඉතා උසස් වර්ගයේ කුංකුම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මේ දිනවල කාශ්මීරයේ කුංකුම සඳහා ලොව පුරා රටවලින් හොඳ ඉල්ලුමක් පවතින අතර ඒවා අලෙවි වන්නේ ඉහළ මිල ගණන් යටතේයි. එබැවින් කාශ්මීරයේ කුංකුම වගා කරන ගොවීන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. කාශ්මීරයේ හටගන්නා කුංකුම සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ එම කුංකුම […]

The post කාශ්මීරයේ කුංකුම සඳහා වාර්තා ගත මිලක්… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/skyrocketing-price-of-saffron-brings-smiles-on-faces-of-kashmir-farmers/feed/ 0 Web Gossip
ඉන්දියාවේ නිදහස් දිනයේදී නේපාලයට තෑගි… http://webgossip.lk/school-building-built-with-indian-assistance-inaugurated-in-nepal/ http://webgossip.lk/school-building-built-with-indian-assistance-inaugurated-in-nepal/#respond Wed, 16 Aug 2023 10:17:21 +0000 http://webgossip.lk/?p=96996 ඉන්දියාවේ 77 වන නිදහස් දිනය යෙදී ඇති ඊයේ දිනයේදී විදෙස් රටවල ස්ථාපිත ඉන්දීය තානාපති කාර්යාල මගින් වැඩසටහන් සංවිධාන කර තිබුණි. ඒ අතරින් නේපාලයේ ඉන්දීය තානාපති කාර්යාලය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකළ නේපාලයේ බිෂ්ණුදේවි ද්විතීයික පාසලේ නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම ඊයේ සිදු කෙරුණේ ඉන්දියාවේ 77 වන නිදහස් දිනයට සමගාමීවයි. එය […]

The post ඉන්දියාවේ නිදහස් දිනයේදී නේපාලයට තෑගි… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/school-building-built-with-indian-assistance-inaugurated-in-nepal/feed/ 0 Web Gossip
ලොව උසම ගොඩනැගිල්ලේ පැහැය වෙනස් වෙයි… http://webgossip.lk/burj-khalifa-lights-up-in-indian-tricolour-on-77th-independence-day/ http://webgossip.lk/burj-khalifa-lights-up-in-indian-tricolour-on-77th-independence-day/#respond Wed, 16 Aug 2023 05:53:06 +0000 http://webgossip.lk/?p=96993 ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුප්‍රකට බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ පැහැය ඊයේ රාත්‍රියේ වෙනස් වී තිබුණි. ඒ සම්පූර්ණයෙන් දිස්වූයේ වර්ණ 03 කින්. ඊට හේතු වී තිබුණේ ඊයේ දිනට යෙදී තිබුණු ඉන්දියාවේ 77 වන නිදහස් දිනයයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල දිස්වූයේ ඉන්දියාවේ ජාතික ධජයේ ත්‍රෛවර්ණ වන කොල සුදු සහ තැඹිලි […]

The post ලොව උසම ගොඩනැගිල්ලේ පැහැය වෙනස් වෙයි… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/burj-khalifa-lights-up-in-indian-tricolour-on-77th-independence-day/feed/ 0 Web Gossip
භූතානයේ තරුණයින් අන්නාසි වගාවට පෙළඹෙයි… http://webgossip.lk/kinga-wangchuk/ http://webgossip.lk/kinga-wangchuk/#respond Tue, 15 Aug 2023 07:21:41 +0000 http://webgossip.lk/?p=96990 භූතානයේ Trashigang හි Kanglung දිස්ත්‍රික්කයේ තරුණයන් විසින් පවත්වාගෙන යනු ලබන අන්නාසි ගොවිපලක් භූතානයේ සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. කාබනික ගොවිපලක් ලෙස පවත්වාගෙන යනු ලබන එහි හිමිකරු වන්නේ 26 හැවිරිදි Kinga Wangchuk. භූතානයේ තරුණ ප්‍රජාව සිය මූලික රැකියාව ලෙස ගොවිතැන තෝරා නොගත්ත ද ඔවුන් විනෝදාංශයක් ලෙස එය සිදු කරයි. එවැනි පුද්ගලයින් බොහෝවිට […]

The post භූතානයේ තරුණයින් අන්නාසි වගාවට පෙළඹෙයි… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/kinga-wangchuk/feed/ 0 Web Gossip
ලොව පුරා සංචාරකයින් කාශ්මීරය සොයා එයි… http://webgossip.lk/in-6-months-over-18k-foreign-tourists-visit-kashmir/ http://webgossip.lk/in-6-months-over-18k-foreign-tourists-visit-kashmir/#respond Fri, 11 Aug 2023 11:17:59 +0000 http://webgossip.lk/?p=96987 ඉන්දියාවේ කාශ්මීරයට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත. ලොව පුරා ප්‍රකට කාශ්මීරයේ සොභාසෞන්දර්‍යය ලොව පුරා සංචාරකයින් ඉන්දියාව වෙත කැඳවා ගනී. නවතම දත්ත වාර්තා අනුව මෙම වසරේ මුල් මාස පහ තුළ විදේශීය සංචාරකයින් 18,000 කට අධික පිරිසක් කාශ්මීරයට පැමිණ තිබේ. එය පසුගිය දශක තුන තුළ කාශ්මීරයට මාස 05ක් තුල පැමිණි ඉහළම සංචාරකයින් […]

The post ලොව පුරා සංචාරකයින් කාශ්මීරය සොයා එයි… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/in-6-months-over-18k-foreign-tourists-visit-kashmir/feed/ 0 Web Gossip
ආර්ථිකය ශක්තිමත් කරන කාශ්මීරයේ කාන්තාවන්… http://webgossip.lk/empowering-village-women-asiya-jans-beekeeping-revolution-in-pulwama/ http://webgossip.lk/empowering-village-women-asiya-jans-beekeeping-revolution-in-pulwama/#respond Fri, 11 Aug 2023 11:13:54 +0000 http://webgossip.lk/?p=96984 ඉන්දියාවේ ග්‍රාමීය කාන්තාවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ ස්වයං රැකියා යි. එහිදී මී මැසි පාලනයට ප්‍රමුඛත්වය හිමිවේ. මී මැසි පාලනය සඳහා කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශය ප්‍රකට බව ඉන්දීය මාධ්‍ය පවසයි. පුල්වාමා හි කාන්තාවන් කණ්ඩායම් වශයෙන් එක් වී මී මැසි පාලනයේ නිරත වේ. ඔවුන් මේවනවිට සාම්ප්‍රදායික ක්‍රම්වේදයෙන් බැහැරව නවීන තාක්ෂණය සමගින් කටයුතු කරයි. නවීන මී මැසි පාලනය සහ […]

The post ආර්ථිකය ශක්තිමත් කරන කාශ්මීරයේ කාන්තාවන්… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/empowering-village-women-asiya-jans-beekeeping-revolution-in-pulwama/feed/ 0 Web Gossip
කලාවට ප්‍රකට කාශ්මීරයේ තරුණ වෛද්‍යවරිය… http://webgossip.lk/kashmiri-doctor-sets-records-and-inspires-youth-through-her-unique-artistic-journey/ http://webgossip.lk/kashmiri-doctor-sets-records-and-inspires-youth-through-her-unique-artistic-journey/#respond Thu, 10 Aug 2023 04:45:23 +0000 http://webgossip.lk/?p=96981 දකුණු කාශ්මීරයේ අනන්තනාග් දිස්ත්‍රික්කයේ ඉක්බාල් අබාද් ප්‍රදේශයේ සිටින තරුණ වෛද්‍යවරියක් සම්බන්ධයෙන් මේ දිනවල ඉන්දීය මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබේ. ඒ, ඇයගේ කලා කුසලතා හේතුවෙන්. ඇය නමින් තබීෂ් අජාස් ඛාන්. ඉවතලන ද්‍රව්‍ය මගින් අලංකාර නිර්මාණ හා බිත්ති සැරසිලි නිර්මාණය කිරීම ඈ සතු කලා කුසලතාවයි. තබීෂ්ගේ කලා ගමන ආරම්භ වූයේ ඈ කුඩා කාලයේදීයි. ඉවතලන කඩදාසි, කුරුළු […]

The post කලාවට ප්‍රකට කාශ්මීරයේ තරුණ වෛද්‍යවරිය… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/kashmiri-doctor-sets-records-and-inspires-youth-through-her-unique-artistic-journey/feed/ 0 Web Gossip
සාමය සඳහා ඉන්දියාවේ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයට… http://webgossip.lk/india-is-a-beautiful-amalgam-of-different-cultures-religions-haji-syed-salman-chishty/ http://webgossip.lk/india-is-a-beautiful-amalgam-of-different-cultures-religions-haji-syed-salman-chishty/#respond Thu, 10 Aug 2023 04:35:37 +0000 http://webgossip.lk/?p=96978 ඉන්දියාව විවිධ සංස්කෘතීන් සහ ආගම්වල සුන්දර එකතුවක් බව සුෆි අධ්‍යාත්මික නායක Haji Syed Salman Chishty පවසා ඇත. ඒ අනුව ASEAN සංවිධානයට අයත් රටවල් සමග එක්ව ඉන්දියාව ලෝක සාමය වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ඔහු සඳහන් කර තිබේ. ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ ජකර්තා හි පැවති ASEAN 2023 උත්සවයට එක් වෙමින්. ප්‍රෞඪ ඉතිහාසයක් සහ උරුමයක් […]

The post සාමය සඳහා ඉන්දියාවේ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයට… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/india-is-a-beautiful-amalgam-of-different-cultures-religions-haji-syed-salman-chishty/feed/ 0 Web Gossip
ඉන්දියාව වෙනුවෙන් පෙරට ආ අමෙරිකානු යුවතිය… http://webgossip.lk/indian-american-girl-raises-funds-in-us-for-odisha-train-tragedy-victims/ http://webgossip.lk/indian-american-girl-raises-funds-in-us-for-odisha-train-tragedy-victims/#respond Wed, 09 Aug 2023 08:34:28 +0000 http://webgossip.lk/?p=96975 ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීම සදහා අමෙරිකාවේ වෙසෙන ඉන්දියානු සම්භවයක් සහිත තරුණියක් අරමුදලක් රැස් කර තිබේ. ඇය 16 හැවිරිදි ටනිෂ්කා ධාරිවාල්. ඇය එලෙස රැස්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් 10,000 ක්. ටනිෂ්කා විසින් නිව් යෝර්ක් හි ඉන්දීය කොන්සල් ජනරාල් රන්දීර් ජයිස්වාල් වෙත ඉකුත් දා එම අරමුදල් පිරිනමා තිබුණි. ඇයට එම අරමුදල […]

The post ඉන්දියාව වෙනුවෙන් පෙරට ආ අමෙරිකානු යුවතිය… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/indian-american-girl-raises-funds-in-us-for-odisha-train-tragedy-victims/feed/ 0 Web Gossip
එලෝන් මස්ක්ගේ සමාගමක ලොකු පුටුවකට ඉන්දියානුවෙක් තෝරා ගනී… http://webgossip.lk/indian-origin-vaibhav-taneja-becomes-new-tesla-chief-financial-officer/ http://webgossip.lk/indian-origin-vaibhav-taneja-becomes-new-tesla-chief-financial-officer/#respond Wed, 09 Aug 2023 08:30:11 +0000 http://webgossip.lk/?p=96972 ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන එලෝන් මස්ක්ට අයත් ටෙස්ලා සමාගමේ ඉහළ තනතුරකට ඉන්දියානු සම්භවයක් සහිත වේභාව් ටනීජා පත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය පැවසුවේ ටෙස්ලා සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස ඔහු පත් කර ඇති බවයි. එම සමාගමේ හිටපු මූල්‍ය ප්‍රධානියා වූ සකේරි කිකෝන් ඉකුත් දා සිය තනතුරෙන් ඉවත් වී තිබේ. ඒ අනුව අගෝස්තු 07 වනදා […]

The post එලෝන් මස්ක්ගේ සමාගමක ලොකු පුටුවකට ඉන්දියානුවෙක් තෝරා ගනී… first appeared on Web Gossip.

]]>
http://webgossip.lk/indian-origin-vaibhav-taneja-becomes-new-tesla-chief-financial-officer/feed/ 0 Web Gossip