වර්ග කිලෝමීටර් 54ක් පුරා විහිදී පවතින රත්තරන් ලෝහය සහිත දැවැන්ත නිධියක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ප්‍රදේශයේ පවතින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල්...
කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර පසුගිය ජනවාරි 5 වැනිදා සිය අමාත්‍යංශ...
එංගලන්තයේ මිල්ටන් කේන්ස් නගරයේ පදිංචි උපාංග (ඇප්) සංවර්ධනය කරන්නකු වන බෙන් හෝගන් විසින් කොරෝනා වසංගත සමයේ සිය පෙම්වතියට විවාහ යෝජනාව සිදු කිරීම...
කිලිනොච්චිය දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය යාචකයකු බව කියන 73 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ රුපියල් 138,000ක පමණ මුදලක් තිබී...
මුහුණු පොත හරහා ප්‍රතිචාර දක්වමින් මිතුරුවන තරුණයන් ඉතා සූක්ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකු ඊයේ (10 දා) අලූයම...
අන්තර්ජාලය ඔස්සේ වෙබ් ගිණුම් විවර කර “ඔන්ලයින් ක්‍රමයට” සිය නිරුවත් සිරුර හා අඟපසඟ ඒ මොහොතේ ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කරමින් ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් කල්ලියක්...
බංග්ලාදේශයේ රාජ්ෂාහි උතුරු දිස්ත්‍රික්කයේ ගමක ජීවත් වන පවුලකට ඇඟිලි සලකුණු නොමැත. සිම් කාඩ්පත් මිලදී ගැනීම සහ ඡන්ද දායකයින්ගේ හැඳුනුම්පත් සහ විදේශ ගමන්...
ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකරගේ මව වන තිලකා රණසිංහ පසුගියදා සිය උපන් දිනය සමරලා තිබුණා.. එම ඡායාරූප කිහිපය පහතින්..
අමන්දා සිල්වා කියන්නේ මොස්තර නිරුපිකාවක් වගේම කාගෙත් කතාබහට ලක්වුණු සිරුපි යුවතියක්. පසුගියදා ඇයගේ සිය උපන්දිනය සමරලා තිබුණා. එම ඡායාරූප කිහිපය පහතින්..
මහනුවර, බූවැලිකඩ පස් මහල් ගොඩනැඟිල්ල කඩා වැටී ඇත්තේ භූවිද්‍යාත්මක හෝ ස්වාභාවික හේතූන්වල බලපෑමකින් නොව ඉදිකිරීමේදී ගත් වැරැදි තීන්දු හා යොදාගත් ප්‍රමිතියෙන් තොර...
කිංග්ස්ලි පීරිස් කියන්නේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම එළිමහන් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි චරිතයක්.. ෆ්ලැෂ්බැග් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියෙක් ලෙසෙද ආරමිභයේ සිටම...
මිරිස්සේ ‘Coconut Tree Hill’ නමින් ලොව පුරා සුප්‍රසිද්ධ ස්ථානය හරහා වැටක් ඉදිවන බව වාර්තා වෙනවා. මෙම ස්ථානයේ පුද්ගලික ඉඩමකට අයත් භුමි ප්‍රදේශයක් පවතින...
චතුරිකා පීරිස් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වගේම නිවේදනයටත් උපන් හපන්නියක්.. ඒ වගේම කාගෙත් ආදරය දිනාගත් ඇය, පසුගියදා හිතවතුන් පිරිවරාගෙන උපන් දිනය සරලව...