Cinema

ජංගි හොරා චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය

ජංගි හොරා “Underpant Thief ” චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් පසුගියදා කොළඹ Savoy Premier සිනමාහලේදී පැවැත්වුණා.

එම චිත්‍රපටයට සම්බන්ධ වූ රංගන ශිල්පීන්, විශේෂ ආරාධිත අමුත්තන් මේ අවස්ථාවෙ සඳහා එක්ව සිටියා.

සෝමරත්න දිසානායක මහතාගේ පෙරළිකාර සිනමා නිර්මාණක්.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!