මැක්සිකානු ජනාධිපති අන්ද්‍රස් මැනුවෙල් හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
තමා ඉදිරි සිවු වසරෙන් පසු යළි ඇමෙරිකානු ජනපති ධුරයට එන බව හිටපු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ රටක් බව...
සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ක්ෂේත්රයේ කාගෙත් ආදරය දිනාගත් ආදරණිය යුවලක්. ඔවුන් දෙදෙනා මාස කිහිපයකට පෙර විවාහ දිවියට පැමිණියා. පසුගියදා...
නටාෂා පෙරේරා කියන්නේ කාලයක් පුංචි තිරයේ හැඩකාරියක් විදියට කාගෙත් ආදරය දිනාගත් චරිතයක්. ”සුළඟක් වී මං යනවා” ගීතයෙන් රසික හදවත් තුලට පැමිණි ඇය,...
ටීනා ශනෙල් කියන්නේ නිරුපණ ශිල්පිනියක් ලෙස බොහො දුර පැමිණි ජනප්‍රිය තාරකාවක් වගේම කාගෙත් ආදරය දිනගත් සුරුපි යුවතියක්. ඇය මැතකදි මනාලියක් විදියට හැඩගැන්විලා...
නව පරපුර තුල තම ජනප්‍රියත්වය රදවා තබාගත් කෙනෙක් තමයි නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ. ඔවුන්ගේ ආදරණිය කැදැල්ලට අලුත් සමාජිකයෙක් එකතු වුණා....
ටික්ටොක් කියන්නේ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය App එකක් කිව්වොත් නිවැරදියි. කවුරුත් දන්න ජනප්‍රිය ක්‍රිකට් ක්‍රිඩකයෙන් හා විස්තර විචාරකයෙක් හැටියට කටයුතු කරන...
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ එළිමහන් ප්‍රසංග වේදිකා අඩපන වි තිබෙන නිසා කලාකරුවන් වෙනුවෙන් FM Derana විශේෂ ක්‍රියාන්විතයක් අරම්භ කෙරුණා. ඒ අනුව FM Derana...
17 හැවිරිදි ශෙන්යා විජේරත්න 2020 ශ්‍රී ලංකා රෑ රැජින කිරුළ හිමිකර ගත්තා. පිළියන්දල හැඩිගම පදිංචි ඇය කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලේ ආදි සිසුවියකි. තරගකාරියන්...
නිරංජනී ෂන්මුගරාජා කියන්නේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වගේම සිනමාවට නැතුවම බැරි චරිතයක්.. සිංහල සිනමාව තුල කැපි පෙනෙන චරිතයක් වන ඇයගේ නවතම ඡායාරූප කිහිපයක්...
නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ වගේම නිවේදන කටයුතු වලටත් නිතරම දකින්න ලැබෙන ආදරණිය රංගන ශිල්පිනියක්.. ඇය පසුගියදා විවාහ දිවියට පිවිස තිබෙනවා. එම...
ක්‍රිකට් ක්‍රීඩකයින් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරිය අතර හටගෙන ඇති සීතල යුද්ධය මේ වනවිට තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ මෙම ක්‍රීඩකයින්...
තිසර පෙරේරා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට නැතුවම බැරි දක්ෂයෙක් වගේම, හැමෝම ආදරේ කරන Cricketer කෙනෙක්. ඒත් පහුගිය දිනවල තිසර ගැන...
ටීනා ශනෙල් කියන්නේ දක්ෂ ජනප්‍රිය නිරුපණ ශිල්පිනියක් වගේම කාගෙත් ආදරය දිනාගත් සුරුපි යුවතියක්.. මෙවර තයිපොන්ගල් උත්සවයට ටීනා සහභාගි වි තිබුණා.. එම ඡායාරූප...
It appears your web browser doesn't support iframes.