Gossip

සාමය සඳහා ඉන්දියාවේ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයට…

ඉන්දියාව විවිධ සංස්කෘතීන් සහ ආගම්වල සුන්දර එකතුවක් බව සුෆි අධ්‍යාත්මික නායක Haji Syed Salman Chishty පවසා ඇත.

ඒ අනුව ASEAN සංවිධානයට අයත් රටවල් සමග එක්ව ඉන්දියාව ලෝක සාමය වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ ජකර්තා හි පැවති ASEAN 2023 උත්සවයට එක් වෙමින්.

ප්‍රෞඪ ඉතිහාසයක් සහ උරුමයක් ඇති ඉන්දියාව දිගු කලක් පුරා සංස්කෘතීන් සහ ආගම්වල සුන්දර සංකලනයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාව යනු ඉවසීමේ සහ සහජීවනයේ වටිනාකම් පිළිබඳ සාක්ෂියක් බව ද ඔහු පෙන්වා දෙනු ලැබීය.

සංවාදය යනු සාමකාමී සහජීවනය සඳහා මාර්ගය බව ඉන්දියාව විශ්වාස කරන බව ද ඔහු සඳහන් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!