Gossip

දරුවන් සඳහාම නාට්‍ය උළෙලක්…

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගෝල්පාරා දිස්ත්‍රික්කයේ රාම්පූර් හි ළමුන් සඳහා නාට්‍ය උළෙලක් පවත්වන ලදී.

මෙවර එය පැවැත්වුණේ 12 වන වරටයි.

දේශීය කුසලතා ප්‍රවර්ධනය කිරීම සහ දරුවන්ගේ මනස තුළ නිර්මාණශීලීත්වය දිරිමත් කිරීම අරමුණු කර ගෙන මෙම නාට්‍ය උළෙල පවත්වනු ලබයි.

එහිදි ඉදිරිපත් කෙරුණු ළමා නිර්මාණ සඳහා ඉහළ ප්‍රතිචාර හිමිව තිබේ.

වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිව තිබුණේ ළමා නාට්‍ය සඳහායි.

එලිමහන් පරිශ්‍රයක පැවැති නාට්‍ය උළෙල දරුවන් සඳහා නැවුම් අත්දැකීමක් ලබ දී ඇත.

නරඹන්නන්ට ද එය අද්විතීය අත්දැකීමක් වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!