Gossip

ලුපින් බලන්න ගුල්මාග් යමු…

ජම්මු, කාශ්මීරයේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන Gulmarg කලාපය ලුපින් මලින් පිරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංචාරක ආකර්ශනය දිනා ගත් Gulmarg කලාපයට මෙම ලුපින් මල් නිස තවත් අලංකරයක් එක්ව ඇත.

විශාල ප්‍රදේශයක දම් පැහැ ලුපින් පිපී ඇති බැවින් ගුල්මාග්ගි බොහෝ ප්‍රදේශ දම් පැහැයෙන් දිස්වන බව ද සඳහන්.

මෙම දර්ශනය සමාජ මාධ්‍ය හරහා සංසරනය වීම හමුවේ දේශීය සංචාරකයින් ගුල්මාග් වෙත ඇදී ඒම තවත් ඉහළ ගොස් තිබේ.

ජූනි මැද සිට ජූලි අග දක්වා, Gulmarg හි මෙම ලුපින් මල් පිපී පවතී.

ඒවායින් බොහෝමයක් දම් පැහැයෙන් යුක්ත වන අතර ඊට අමතරව රෝස සහ සුදු වර්ණවල මල් ද පිපී විශ්මයජනක දසුනක් විදහාපාන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

එය විවිධ වර්ණයෙන් යුත් බුමුතුරුණු එලා ඇති අයුරින් දිස්වන බව ද නරඹන්නන් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!