Cinema

A Common man චිත්‍රපටය මතකනම්, මේ තරුණ පොලිස් නිලධාරියාව ඔබට අමතක වෙන්න විදිහක් නැහැ

ලංකාවේ නිෂ්පාදකයකු යටතේ වැඩිම පිරිවැයක් දරමින් නිෂ්පාදනය වුනු චිත්‍රපටය A common man.

චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණ කළ මේ චිත්‍රපටය නිර්මාණය වුනේ ඉංග්‍රීසි භාෂාවෙන්.

හොලිවුඩ් සිනමාවේ දක්ෂ ජනප්‍රිය නළුවකු වුනු Oscar, Grammy සම්මානලාභී Ben Kingsley ඇතුළු තවත් ඇමරිකානු ශිල්පීන් රැසක් මේ චිත්‍රපටයට සම්බන්ධ වුනා.

එහි තරුණ පොලිස් නිලධාරියා ලෙස රඟපෑවේ ශ්‍රී ලාංකික සම්බවයක් සහිත ඇමරිකානු ජාතික Patrick Rutnam.

ඔහු කලකට පසුව ලංකාවට ආව මොහොතක cinema.lk Rapid Fire වැඩසටහනට එකතු වුනා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!