Gossip

හිත්වල කෝ බං ආදරේ ඇහුව උමාලිට ඇඬෙන්න සාරංග දාපු ඡායාරූපයට රසිකයෙක් දැම්ම සටහන

සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න ගැන නැවතත් කතාබහක් ඇතිවුණේ රයිගම් සම්මාන උළෙලේදී උමාලි කියූ දේවල් නිසාවෙන්.

ඉන් අනතුරුව සාරංග දිසාසේකර ද මාධ්‍යයට කියා සිටියේ ඔවුන් දෙදෙනා අතර විරසකරයක් ඇති බවත් ඇය තමන්ගේ ඉවසීමෙන් ප‍්‍රයෝජන ගත් බවත් සියල්ල හෙළි කළ යුතු කාලය එළඹ ඇති බවත්ය.

කෙසේවෙතත් රයිගම් සම්මාන උළෙලේදී උමාලි කියූ දෙයකට ඔවුන්ගේ රසිකාවියක් ඡායාරූපයක් පළ කර සටහනක් යොදා තිබුණා.

එම සටහන සහ ඡායාරූපය පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!