Gossip

ඉන්දියාවේම අසිරිය ලොවට බෙදන කාශ්මීරය….

G20 සමුළුවට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර හමුවක් සඳහා ඉන්දියාවේ කාශ්මීරය මේදිනවල සූදානම් වනවා.

G20 සමුළුවට සමගාමීව පැවැත්වෙන සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමක් කාශ්මීරයේ ගිම්හාන අගනුවර වන ශ්‍රීනගර් හි මෙම මාසයේදී පැවැත්වීමට නියමිතයි.

370 සහ 35-A වගන්ති අවලංගු කිරීමෙන් පසු පළමු වතාවට ජම්මු සහ කාශ්මීරය G20 සාමාජික රටවල්, ආගන්තුක රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර උත්සවයක් පවත්වන පළමු අවස්ථාව මෙයයි.

ඉන්දියාවේ කාශ්මීරය ලොව පුවා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති ස්වභාව සෞන්දර්ය හේතුවෙන්.

ලෝක ප්‍රසිද්ධියේ කාශ්මීරයේ සුන්දරත්වය යළි ලොවට ගෙන යාමට වඩා ඉන්දියාව මෙවර උත්සහ කරන්නේ සිය දේශසීමා ආසන්නයේ පවතින සාමකාමී වාතාවරණය සහ ස්ථාවරත්වය පිළිබඳ ලොවට පණිවිඩයක් ලබා දීමටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!