Gossip

ඉන්දියාව පුරා සැරිසරන Blood Man…

තවත් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා දශක 40 ක පමණ කාලයක් රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයෙකු පිළිබඳ කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මේවනවිට 60 හැවිරිදි වියේ පසුවන ඔහු නමින් ශබීර් හුසේන්.

එහෙත් කාශ්මීරය පුරා ඔහු ප්‍රචලිතව සිටින්නේ “Blood Man of Kashmir” ලෙසයි.

ගතවූ දශක 4 ක කාලය පුරාවට ඔහු පරිත්‍යාග කර ඇති රුධිරය ප්‍රමාණය පයින්ට් 182ක්.

ගතවූ වසර 42 ක කාලය තුළ සිය ගණනකගේ ජීවිත ආරක්ෂා කිරීමට හැකිවීම භාග්‍යයක් ලෙස සලකන බව ශබීර් හුසේන් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!