Gossip

කාශ්මීරයට පැමිණි සුපිරි නළුවා…

නුදුරේදීම තිරගත වීමට නියමිත ‘ඩන්කි’ චිත්‍රපටයේ රූ ගත කිරීම් මේවනවිට සිදු කෙරේ.

ඒ, සඳහා තෝරා ගෙන ඇත්තේ සුන්දර කාශ්මීර පුරවරයයි.

සුපිරි හොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ අද්විතීය රංගනයෙන් හැඩවන ඩන්කි” රාජ්කුමාර් හිරානිගේ අධ්‍යක්ෂණයක්.

එහි රූ ගත කිරීම් සඳහා සුපිරි නළු ෂාරුක් ඛාන් ඇතුළු පිරිස මේවනවිටත් කාශ්මීරයට පැමිණ තිබේ.

ඔහු කාශ්මීරයට පැමිණීමත් සමග ඔහුගේ වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වෙමින් ඇතැයි වාර්තා වෙයි.

ඔහු සීතල කාලගුණය මධ්‍යයේ සුන්දර කාශ්මීර භූමිය තුළ රැඳී සිටිනු දැක්වෙන ඡායාරූප සඳහා සමාජ මාධ්‍ය තුළ ඉහළ ප්‍රතිචාර හිමිවෙමින් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!