Gossip

කාශ්මීරයේ සංචාරක කර්මාන්තයට හොඳ කලක්…

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ගම්මාන වෙත සංචාරකයින් පැමිණීම වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

එමෙන්ම චිත්‍රපට රූ ගත කිරීම් සඳහා මෙන්ම පසුබිම් සඳහා ද කාශ්මීරයේ සුන්දර ස්ථාන ප්‍රසිද්ධියට පත්ව තිබේ.

එහි ප්‍රථිපලයක් ලෙස ජම්මු කාශ්මීරයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් වී ඇති බව පැවසේ.

එම ප්‍රදේශවල රැකියා වියුක්තිය ඉහළ ගොස් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වෙමින් ඇතැයි සඳහන්.

කාශ්මීරයේ ශ්‍රීනගර්හි හිමෙන් වැසී ගිය කඳු සහ සුන්දර දියඇළි මෙන්ම ඒ ආශ්‍රිතව ජනාවාස වී ඇති ගම්මාන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගෙන තිබේ.

බොහෝ පිරිසක් හිම ක්‍රීඩාවල නිරතවීම සඳහා මෙන්ම සීත දේශගුණය හේතුවෙන් කාශ්මීරයට ඇදී එන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!