Gossip

සුපිරි නළු ජැකී චෑන්ගේ දියණියගේ සමලිංගික විවාහය සිදුවෙයි – Photos

සුපිරි හොලිවුඩ් නළු ජැකී චෑන්ගේ දියණිය තම කැනඩා ජාතික පෙම්වතිය සමග විවාහ වූ බව වාර්තා වනවා..
එටා නග් නම් වූ චෑන්ගේ දියණිය තම පියා සමග සබඳතාවක් නොපවත්වන අතර තිස් එක් හැවිරිදි තම පෙම්වතිය සමග විවාහ වූ බව නිවේදනය කර තිබෙනවා..
එටාගේ වයස අවුරුදු දහනවයකි.
තම විවාහ සහතිකය හා මංගල ඡායාරූපය ඇය මාධ්‍යයට මුදා හැර තිබුණා.
කැනඩාවේදී විවාහ වූ ඔවුහු මේ වනවිට එටාගේ උපන් රට වන හොංකොං බලා ගොස් ඇති අතර ජැකීගේ එකම දරුවා වන ඇය ඔහු සහ රූ රැජිනක් වන ඉ‍ලේන් නග් සමග 1999 වසරේ ඇතිකරගත් පෙම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස උපන් දරුවාය.
මව විසින් ඇයව හදාවඩා ගනු ලැබුණද මේ වනවිට ඇය මව සමග ද සබඳතාවක් නොපවත්වන බව පැවැසෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!