Gossip

නිමල් සිරිපාලට 74 යි -ගාමිණී ජයවික්‍රමට 77 යි -මහජනතාව වෙනුවෙන් සැඳෑ සමය කැප කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇත්තම වයස එළියට

මේ දිනවල අපේ රටේ වැඩි වැඩියෙන් කතාවෙන්නේ දේශපාලනය ගැනනේ. ලංකාවේ මේ දිනවල ජනප්‍රියම මාතෘකාව තමයි ඒක.

ඉතින් පාර්ලිමේන්තුව තුලදී පසුගියදා ඇතිවූ උණුසුම්කාරී වාතාවරණයත් සමග අපේ රට කරවන මැති ඇමතිවරුන් පිළිබඳවත් අවධානය යොමු වුණා.

බොහෝ දෙනා පැවසුවේ නම් දැන්වත් මේ දේශපාලන වටපිටාව වෙනස් කළ යුතු බවත් තරුණයන් දේශපාලනයට පිවිසීම හොඳම කාලය මෙය බවත්ය.

මේත් සමගම වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ වයසත් සමාජජාල මාධ්‍යයන්වල වැඩි වැඩියෙන් අපට දැකගන්නට ලැබුණා.

ඉතින් අපි මේ දක්වන්නේ ඇත්තටම වයස අවුරුදු 60 ට වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකුයි.

මෛත්‍රීපාල සිරිසේන ( වයස 67)
මහින්ද රාජපක්ෂ ( වයස 73)
රනිල් වික්‍රමසිංහ ( වයස 69)
ලක්ෂ්මන් යාපා අබේවර්ධන ( වයස 63)
ජෝන් අමරතුංග ( වයස 78)
ටී.බී. ඒකනායක ( වයස 64)
ලක්ෂ්මන් කිරිඇල්ල ( වයස 70)
චන්ද්‍රසිරි ගජධීර ( වයස 72)
දිනේෂ් ගුණවර්ධන ( වයස 69)
බන්ධුල ගුණවර්ධන ( වයස 65)
එස්.එම්. චන්ද්‍රෙස්න ( වයස 63)
දේශබන්දු කරූ ජයසූරිය ( වයස 78)
ජනක බණ්ඩාර තෙන්නකෝන් ( වයස 65)
නිමල් සිරිපාල ද සිල්වා ( වයස 74)
එස්.බී. දිසානායක ( වයස 67)
වාසුදේව නානායක්කාර ( වයස 79)
එස්.බී. නාවින්න ( වයස 72)
සුසිල් ප්‍රේමජයන්ත ( වයස 63)
ගාමිණී ජයවික්‍රම පෙරේරා ( වයස 77)
රංජිත් මද්දුමබණ්ඩාර ( වයස 64)
මලික් සමරවික්‍රම ( වයස 69)
චමල් රාජපක්ෂ ( වයස 76)
ගාමිණී ලොකුගේ ( වයස 70)
කුමාර වෙල්ගම ( වයස 68)
මංගල සමරවීර ( වයස 62)
සරත් ෆොන්සේකා ( වයස 67)
රාජිත සේනාරත්න ( වයස 68)

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!