Gossip
Derana Little Star Season 9 අවසන් මහා තරඟයේ ජය ලැබූ පුංචි තරු මෙන්න – වීඩියෝ
“දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් නයින්” අවසන් මහා තරඟය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා. මෙරට රියැලිටි රූපවාහිණී වැඩසටහන් අතර අද්විතීය ස්ථානයක් හිමිකරගත්...