Gossip
මහින්ද රාජපක්ෂට හා අමාත්‍ය මණ්ඩලයට තනතුරු දැරීම තහනම් – අධිකරණය ලබාදුන් තීන්දුව මෙන්න
මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා...