Gossip

මහින්ද රාජපක්ෂට හා අමාත්‍ය මණ්ඩලයට තනතුරු දැරීම තහනම් – අධිකරණය ලබාදුන් තීන්දුව මෙන්න

මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් සළකා බලමින් අභියාචනාධිකරණය විසින් මීට සුළු මොහොතකට පෙර මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!