Gossip
කාන්තාවක් පැදවූ මෝටර් රථය තරුණයෙක්ගේ සිරුර මතින් යයි – තරුණයා අවසන් ගමන් යයි
කාන්තාවක් පැදවූ මෝටර් රථයකට යටවීමෙන් බොරළුගොඩ, පෝරුවදණ්ඩ ප්රදේශයේදී තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පෝරුවදණ්ඩ, කොස්හේන පදිංචි ගයෂාන් විමුක්ති විඡේතිලක නම්...