Gossip

සැවොම බලා සිටි බොලිවුඩයේ සුපිරි නිළි ප්‍රියංකාගේ රාජකීය මංගල්‍යය – Photos

2000 වසරේ රෑ රැජින වුණු ප්‍රියංකා චොප්රා ඇමරිකානු ගායකයෙකු සමග ඊයේ (02) අතිනත ගත්තා.
බොලිවුඩයේ සුපිරි තරුවක් වන ප්‍රියංකාගේ රාජකීය මංගල උත්සවය පැවැත්වුණේ ජෝද්පූර් හි උමයිද් භවන් මාළිගයේදීයි.
වසරකට පමණ ඉහතදී ප්‍රියංකා විවාහ ගිවිසගත් අතර ප්‍රියංකා සහ ජෝනාස් යුවළ ක්‍රිස්තියානි සිරිත් විරිත් අනුව විවාහ චාරිත්‍ර සිදුකර තිබුණා.
ප්‍රියංකා 36 හැවිරිදි වියේ පසුවන අතර ඇය අත ගත් ජේනාස් 26 වැනි වියේ පසුවීම විශේෂත්වයක්.
මෙම මංගල උත්සවයට බොලිවුඩයේ සුපිරි නළුවන් සහ ප්‍රකට ව්‍යාපාරිකයන්ද එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!