Gossip

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජොජ් එච් ඩබ්ලිව් බුෂ් මියයයි

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජොජ් එච් ඩබ්ලිව් බුෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අමෙරිකාවේ 41 වන ජනාධිපතිවරයා වූ ජොජ් එච් ඩබ්ලිව් බුෂ් මිය යන විට 94 වන වියේ පසුවුණා.

ඒ් මහතා වර්ෂ 1924 ජුනි මස 12 වන දින අමෙරිකාවේ මිල්ටන් හිදී උපත ලබා ඇති අතර ඔහු 1989 සිට 1993 දක්වා අමෙරිකාව පාලනය කර තිබෙනවා.

අමෙරිකාවේ 43 වන ජනාධිපතිවරයා වූ ජොජ් ඩබ්ලිව් බුෂ් ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජොජ් බුෂ් මහතා ඔහුගේ දෙවන පුත්‍රයා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!