Gossip
රංගනයෙන් උපයන මුදල අසරණ දරුවන් වෙනුවෙන් වැය කරන සුරූපී මිෂෙල්ට ජාත්‍යන්තරයෙන් සම්මානයක් – Photos
යොවුන් රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරාට දකුණු ආසියානු සම්මේලනයෙන් ජාත්‍යන්තර සම්මානයක් හිමිව තිබෙනවා. ඇය රංගනයෙන් උපයන මුදල් ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ විශේෂ...