Gossip

රට කරවන ඇත්තෝ පාර්ලිමේන්තු ගිහින් නටපු නාඩගම නිසා දෙලක්ෂ හැට දහසක පාඩුවක්

පසුගිය නොවැම්බර් 14දා සහ ඊට පසු දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිදුවීම් නිසා රජයේ දේපළවලට රුපියල් දෙලක්ෂ හැට දහසක පමණ (260,000) අලාභයක් සිදු වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ඉන්ජිනේරු අංශය මඟින් සිදු කළ විමර්ශනයකදී ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාරදී ඇති බවද දැනගන්නට ලැබෙනවා.

පාර්ලිමේන්තුවේ දුරකථන පද්ධතියට රුපියල් එක්ලක්ෂ තිස් දහසක (1,30,000) අලාභයක් සිදු වී තිබෙන බවටද ආරංචි මාර්ග පවසනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!