Gossip

රංගනයෙන් උපයන මුදල අසරණ දරුවන් වෙනුවෙන් වැය කරන සුරූපී මිෂෙල්ට ජාත්‍යන්තරයෙන් සම්මානයක් – Photos

යොවුන් රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරාට දකුණු ආසියානු සම්මේලනයෙන් ජාත්‍යන්තර සම්මානයක් හිමිව තිබෙනවා.
ඇය රංගනයෙන් උපයන මුදල් ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ විශේෂ අවශ්‍යතා ඇති පාසල්වල යහපත වෙනුවෙන් යොදවනවා.
ඇයගේ 21 වැනි උපන් දිනයේදීද ළමා නිවාසයක දරුවන් පිරිසකගේ ඉල්ලීමකට අනුව කොළඹ පිහිටි සුපිරි හෝටලයකට රැගෙන ඒමටද කටයුතු කර තිබුණා.
දකුණු ආසියානු තරුණ සමුළුවේ south Asian Youth Summit 2018 සහ SAARC Oberver Bations නියෝජනය කරමින් පැවැත්වූ සමුළුවට රටවල් 80 කින් 450 කට අධික පිරිසක් එක්ව තිබෙනවා.
අන් අයගේ යහපත උදෙසා තම කාලය, ශ්‍රමය වැය කරන තරුණ නායකයන්ට පිදෙන Asia Insiration Award 2018 සම්මානයෙනුයි මිෂෙල් දිල්හාරා පිදුම් ලැබුවේ.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!