Gossip

සර්පයෝ එක්ක සෙල්ලම් දාන ලංකාවේ කෙල්ල – Photos

සර්පයන්ට කවුරුත් බයයි.
කාන්තාවන් තමයි සර්පයන්ට වැඩිපුරම බය.
ඒ් විදිහට සර්පයන්ට බය කාන්තාවන් මැද සර්පයන්ට මනාප කාන්තාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
සර්පයන් සමඟ සිටින ඡායාරූප පෙලක් නිසා මෙම තරුණිය ගැන හැමෝම වගේ හොයන්න පටන් ගත්තා.
ඇයගේ නම තමයි භාග්‍යා මිහිරානි.
භාග්‍යා විවිධ වර්ගයේ විෂ සර්පයන් කිහිප දෙනෙකුම තම අත්ල මත හා සිරුරේ දවටාගෙන ගත් ඡායාරූප පෙලක්ද අන්තර්ජාලයේ හුවමාරෙු වෙමින් තිබෙනවා.

එම ඡායාරූප පහතින්….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!