Gossip

කවදා අහපු කතාද මේ..? අද පාර්ලිමේන්තුවේ සිදුවූ වෙනස මෙන්න

අද පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට ආරම්භ වුණා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තුව වර්ජනය කර තිබූ අතර අමාත්‍ය විජේදාස රාජපක්ෂ පමණක් ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටීම විශේෂත්වයක්.
ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්ද සිදුකළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!