Gossip

කුරුණෑගලට වළාකුළු කඩාගෙන වැටුණාද..? – කඩාවැටුණු වළාකුළු බලන්න කුරුණෑගල වෙල්යායකට ජන ගඟක් – Photos

කුරුණෑගල – මුත්තෙට්ටුගල ධීවර සංස්ථා පාරේ ඇති වෙල්යායක තිබී වලාකුලකට සමාන ද්‍රව්‍යයක් හමුවී ඇති පුවතක් වාර්තා වනවා.
මෙය ස්වභාවික සංස්ධියක් බවයි අනාවරණය වී තිබෙන්නේ.
අද උදෑසන මෙම ද්‍රව්‍ය හමුව ඇති අතර එය ප්‍රදේශය පුරා පැතිර තිබූ බවයි එය දුටු ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ.
හිරු එළිය පතිතවීමත් සමග එම ද්‍රව්‍ය දියවී යාමක් දක්නට ලැබූ බවද ප්‍රදේශවාසීන් පවසනවා.
මෙම සිද්ධිය වාර්තාවීමත් සමග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ඒම ස්ථානයට පැමිණ පරීක්ෂ කර තිබුණා.
ඒ් අනුව ඔවුන් පවසා ඇත්තේ මෙය ස්වභාවික සිද්ධියක් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!