Gossip

කකුල් දෙකේ මිනිස්සුන්ගෙන් ගිලිහි යන මනුස්සකමට උදාහරණ තවත් මොකටද..? Photos

මිනිස්සු ළඟ අද මනුස්සකම නැතිවෙලා ගිහින්.
ඒකට උදාහරණ ඕනෙ තරම් පසුගිය කාලේ අපිට දකින්න ලැබුණු සිද්ධිවලින් තහවුරු වුණා.
පසුගියදා මාතරදී පිහියකින් ඇණ ඝාතනය කිරීම.
පෙම්වතියව මරා දමද්දී එය වීඩියෝ කරමින් බලා සිටීම මේවාට කඳිම නිදසුන් සපයනවා.
දවසින් දවස මිනිස්සුගේ මනුස්සකම නැතිවෙලා යනවා.
කරදරයකදි අහක බලාගෙන යන මිනිස්සු කොයි තරම්නම් මේ සමාජය ඇතුලේ ජීවත් වෙනවද.
ඒ මිනිස්සුන්ටත් අපූරු පාඩමක් උගන්වන ඡායාරූප පෙළක් අපට ලැබුණා.
ඔබත් මේ ඡායාරූප බලලම තීරණය කරන්න…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!