Gossip
හැම දිනකම උදය වරුවේ බුදු මැදුර ඇමදීම මහරූෆ් මහතාගේ දින චර්යාවේ එක් කොටසක් – මූතුර් හි බුදු රුවට පෙම් බඳින මුස්ලිම් ජාතිකයා
ශ්රී ලංකාවේ පුංචි අරාබිය ලෙස ප්රචලිත වී ඇත්තේ, මූතූර්ය. ත්රිකුණාමලයේ දකුණු කොනට වන්නට පිහිටි මූතූර් “පුංචි අරාබිය” ලෙස හඳුන්වන්නේ ඇයිදැයි යමෙකු විමසුවහොත්,...