Gossip

ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක්

ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා වකුගඩු රෝගයකින් පෙළෙන බවට වාර්තා වනවා.

ඒ අනුව ඔහුට ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් රුධිර ඝනයට අයත් වකුගඩුවක් අවශ්‍යව තිබෙන බවට සමාජජාල මාධ්‍යයන්වල දැක්වෙනවා.

දිල්මින්-(පුතා) +94 765954441
අරෝෂ්-(සහෝදරයා) +968 90675562- WhatsApp
Email: priyankaralperera@gmail.com
Email: aroshperera7788@gmail.com

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!