Gossip

“මලින් මලට ඉගිලුනාට සමනළයෙක් නෙවෙයි.. මම මගේ ජීවිතේ අවසාන මල ළඟ දණ ගැහුවා” – තුන්වැනි වතාවටත් යුගදිවියට පිවිසි මධුමාධව බුකියේ තැබූ සටහන – Photos

මධුමාධව අරවින්ද පසුගියදා තෙවැනි වතාවටත් යුගදිවියට පිවිසුනා.
මෙම අවස්ථාවට දේශපාලන ප්‍රබලයින්ද එක්ව සිටියා.
සීමිත පිරිසක් පමණක් සම්බන්ධ කරගෙන සිදුකළ මෙම මංගල උත්සවයෙන් පසුව මධුමාධව අරවින්ද මුහුණුපොතේ මෙවැනි සටහනක් දමා තිබුණා.

මලින් මලට ඉගිලුනාට සමනලයෙක් නොවෙයි………

ඉතිං අපි බැන්දා…….

මගේ කියල දැනෙන ඔක්කටම එන්න කියන්න තිබ්බනම් අපි ආසයි…..

ඒත් එහෙම කරන්න තරම් අපි ලොකු නෑ….

මට ලොකූ ආදරනීය හිතවතුන්ගෙ කන්දක් තියෙනව.. ඒ කන්ද තුල ඔබත් හුස්ම ගත්තා.

මට ආදරේ අයට මම ආදරෙයි….
මගේ රටට ආදරේ උන්ට මම කෑදරයි….
මගෙ ජීවිතේ මට ආදරේ කල හැම මලකටම හිස නමා වැදලා…
මම මගේ ජීවිතේ අවසාන මල ගාව දන ගැහුවා..

දෙයියන්ට බය නැති මම එකම දේකට බයයි…

ඒ මම ආදරේ මම ප්‍රිය මගේ ලෝකෙට…..

ඔබ ඒ ලෝකෙ කොටසක්… ඒකනෙ මේව කියවන්නේ….

මගේ ජීවිතේ කාටවත් දෙන්න ආදරේ ඉතිරි නොකල ඇය….. පොලොවෙ පය ගහල ජීවත් වෙන පුලුවන්කම් වගේම බැරිකමුත් දරාගත් ආදරනීය ,,,,,නිලූ.

බලනකොට ඇනෙන උන්ට ඇනෙන්නත්…
මගේ ආදරනීය අපේ කම් වලට හිත පිරෙන්නත් ඔන්න අපේ මගුල් ගෙදර විස්තර දැම්මා..
හයිය දුන්න, ආදරේ දුන්න , හදවතින්ම සුබ පතන ඔබට ස්තුතියි 🙏 ….

අපි අලුත් ජීවිතයක් පටන් ගත්තා…..
ඔව්…
මලින් මලට ඉගිලුන මම…
සමනලයෙක් නොවෙන බව මල් දැන ගත්තම ඇති…..
ලෝකෙටම මේ නම මම දන්න විදිහට කාටවත් නෑ……
ඒ නම හැදුවේ මගේ රටේ ආදරනීය මිනිසුන් , ගැහැනුන්….
අපිට හයිය දුන්න හැමෝටම ස්තුතියි …

ඔව් ඔබට ස්තූතියි 🙏 …..
අරවින්ද යායේ මල් පරවෙන් නෑ….
ආයෙ පිපෙන්නෙත් නැ….
මගේ අවසාන නවාතැන් පොලට යන්න අවසර දෙන්න….
මම
මදු මාදව අරවින්ද

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!