Gossip

දහම් සිරිසේනගේ විවාහය ගැන එළියට ආපු කතාව මෙන්න

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ලබන මැයි මාසයේදී යුග දිවියට එළැඹීමට නියමිත බව වාර්තා වනවා..

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී මැයි මස 09 වැනි දින මෙම විවාහය සිදු කිරීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.

දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ අතුල වීරරත්න මහතාගේ දියණිය නිපුනි වීරරත්නයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!