Gossip

“මම කැතයි කියලා මහත්තයා මාව දාලා ගියා.. මගේ දරුවව හොඳට හදන්න ඕනේ මහත්තයට පේන්න. එයා නිසා මම වහත් බිව්වා..”

එකම ආසාව ස්කූටියක් අරන් මගේ ළමයවත් තියාගන යන්න ඕනේ..
ඒලෙවල් කරන ළමයෙක් එක්ක යාළු වෙලා.. මට හරියට ගැහුවා ඒක අහද්දි..

මතුපිටින් පේන ලස්සන ජීවත් වෙන්න වැදගත් සාදකයක්ද..?
මේ ප්‍රශ්නෙට උත්තරේ ඔබත් හිතට තට්ටු කරලා අහලා බලන්න.
නැහැ කියලා උත්තර දුන්නත් හුග දෙනෙක් ලස්සන කියන දේ ජීවත් වෙන්න සාදකයක් කරගන්නවාමයි.
ඒත් ඒ දේ කොයි තරම් අසාධාරණද කියලා ඔබටත් මේ කතාව ඇහුවම තේරුම්ගන්න පුළුවන් වෙයි.
පසුගිය දවසක සමාජමාධ්‍ය හරහා කාන්තාවකගේ සංවේදී කතාවක් හුවමාරු වුණා..
ඒ තමන් කැත නිසා තමන්ගේ ආදරණීය සැමියා දාලා ගිය කතාවක්. අපි ඇයව හොයාගෙන මීගමුවට ගියා..

වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!