Gossip

අමල් පෙරේරාත් ලංකාවට පිටුවහල් කරයි?

මාකඳුරේ මධූෂ් සමග සාදයක සිටියදී පොලිසියට හසුවූ අමල් පෙරේරා ඉදිරි දින කිහිපය තුළදී ලංකාවට පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර ඇති බවට වාර්තා වනවා.

එරටදී අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුරේ පසුගිය 27 වනදා එරටින් පිටුවහල් කෙරුණා.

අනතුරුව ඊයේ දිනයේ මෙරට බොහෝ අපරාධ රැසකට සම්බන්ධ මොහොමඩ් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන්ද එරටින් පිටුවහල් කෙරුණා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී අමල් පෙරේරාද මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!