Gossip
“මගේ වයසෙම නිසා අපි හොඳ යහළුවන් විදිහට වසර 3ක් ඇසුරුකළා. පස්සෙ මට තේරුණා ඔහු වගේ කෙනෙක් මගේ සැමියා ලෙස තෝරා ගැනීම හොඳයි කියලා.”
ධනංජි තාරුකා ජනප්රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ කවුරුත් නොහිතපු...