Gossip

මගේ පණ, මගේ වස්තුව කියලා කොල කෑලි ලියලා ලඟ තියාගෙන … අරලියගහ මන්දිරයේදී වෙඩි තබාගත් STF සෙබළාගේ සම්පූර්ණ කතාව මෙන්න

අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 30 හැවිරිදි ගොඩදෙණියලාගේ දිල්රුක්ෂ සමරසිංහ නම් සෙබළෙක්.

ඒ එහි ආරක්ෂක මුරපොලේදීයි.

මෙම සිදුවීම අද උදෑසන 8ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තබාගැනීමෙන් අනතුරුව අදාළ නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති නමුත් එහිදී ඔහු මියගිය බවයි වාර්තා වන්නේ.

අදාළ නිලධාරියා ප්‍රේම සම්බන්දතාවයක් හේතුවෙන් වෙඩි තබාගන්නට ඇති බවට සැකපළ කරනවා.

මියයන විට රාජකාරී නිළ ඇඳුම ඇඳ සිටි ඔහුගේ සාක්කුවේ “මගේ පණ” “මගේ වස්තුව” බවට ලියන ලද කොල කැබලි කිහිපයක්ද දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!