Gossip

මිලදී ගන්නා ස්මාර්ට් දුරකථනයක් සඳහා කුඹුක් පැලයක් නොමිලේ දෙන කෑගල්ලේ අපූරු තරුණයා – Photos

මේ දවස්වල හැමෝම වගේ කතා කරන්නේ වනාන්තර විනාශය ගැන සහ ඒවා රැක ගැනීම ගැන.
මේ කතා බහ අතරේ අපූරු වැඩක් පටන් ගත්තු තරුණයෙක් ගැන අපිට කෑගල්ල පැත්තෙන් අහන්න ලැබුණා.
ඔහු ප්‍රනීත් මධුසංඛ රත්නායක.
ප්‍රනීත් ජංගම දුරකථන අලෙවි කිරීමේ ව්‍යාපාරකයක් පවත්වාගෙන යනවා.
ඔහුගෙන් මිලදී ගන්නා හැම දුරකථනයකටම වටිනා කුඹුක් පැලයක් දෙන්න ප්‍රනීත් කටයුතු කරලා.
මේ වැඩේට අන්තර්ජාලය පුරාම ලොකු ප්‍රතිචාරයක් ලැබී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!