මව් පදවිය කියන්නේ මේ ලෝකේ උතුම්ම පදවියයි. ඒ් නිසාම ලෝකයේ සෑම රටකම වගේ ප්‍රසූත නිවාඩු දීම සාමාන්‍ය ක්‍රමවේදයක් වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍ය...
නුවරඑලිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැක ගැනිම සදහා නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් ඊයේ...
මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17)අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ...
යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන, පැරීසියේ හදවත බඳු නෝත්‍ර ඩාම් ආසන දෙව්මැදුරේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් එහි වහලය ඇතුළු විශාල ප්‍රදේශයක් දැවී විනාශ...
2019 ලෝක කුසලානය උදෙසා නම් කෙරෙන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කෙරෙනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා. දැනට නායකත්වය...
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ වැඩිමල් පුත් ජයන්ත රත්නායක පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් පීඩා විඳින බව වාර්තා වනවා. මේ නිසාපසුගියදා කලා ශිල්පීන් එක්ව...
නෝර්වේ රජ්‍යයේ සාගරය යට පිහිටා ඇති පළමු අවන්හල පසුගියදා විවෘත වුණා. පාරිභෝගිකයන් 40 දෙනෙකුට මෙහි ඉඩ පහසුකම් ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාවට මීටර්...
ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් ඊයේ(15) රාත්‍රීයේ හට ගෙන තිබෙනවා. මෙම දේවස්ථානය මධ්‍යකාලීන යුගයට අයත් බව සැලකෙනවා. කෙසේ...
මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ 31 දෙනාගෙන් 15 දෙනෙකුම ඉකුත් සති අන්තය වන විට මෙරටට එවන්නට ඩුබායි බලධාරීන් පියවර ගෙන...
පියුමි හංසමාලි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ලස්සන රූ සපුවකට හිමිකම් කියූ ඇය පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමා යුග දිවියට ඇතුළත් වූවාය. ඒ...
ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍යයක් වන සංගීතේ ටෙලි නාට්‍යට හැමෝම වගේ ආදරය කරනවා. ටීවී දෙරණ ඔස්සේ ඔබේ ආලින්දයට එන මේ ටෙලි සිත්තමේ...
නෙහාරා පීරිස්ගේ ලස්සන මංගල ඡායාරූප පෙළක් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරනවා. බොහෝ නළු නිළියෝ අද දවසේ තමන්ගේ විවාහ සංවත්සරය සමරන්නේ මේ වගේ ලස්සන...
සිංහල-දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීමට රටම මේ වන විට ලකලැහැස්ති වෙමින් සිටිනවා. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුද්ද...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.