වත්තල එඬේරමුල්ල දේවස්ථානය පසුපස නිවසක සැකකටයුතු ලෙස රැඳී සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.
කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු වි ඇති බව වාර්තා වනවා. සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින්...
පිටකොටුව – බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ...
ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබෙනවා. රටේ සහ ජනතාවගේ...
ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතා මීගමුව බෝම්බ පිපිරීමෙන් අනතුරකට ලක්ව ඇති බවට බොහෝ දෙනා අතර අසත්‍ය ප්‍රචාරයක් පැතිරෙනවා. අදාල පිපිරීමෙන් තමන්ට...
ඊයේ දින කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීමෙන් කොලිවුඩ් රංගන ශිල්පිනි රධිකා සරත්කුමාර් සිය දිවිබේරාගෙන තිබෙනවා. පාස්කු ඉරිදා (21) දින කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම...
ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා....
ඊයේ (21) සිදු වූ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි විදේශිකයන් විශාල ලෙස මේ වන විට රටින් පිටවෙමින් තිබෙනවා. ඒ බව...
ප්‍රදේශ රැසක පානීය ජල ටැංකිවලට වස මුසුකර ඇති බවට පලවන වාර්තා සියල්ල අසත්‍ය බව පොලිසිය තහවුරු කරනවා. කිරිබත්ගොඩ, ජා ඇල, කැළණිය ඇතුළු...
අද(22) රාත්‍රී 8 සිට හෙට(23) උදෑසන 4 දක්වා නැවත වතාවක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව...
කොළඹ පිහිටි සුපිරි හෝටල් තුනක් සහ කතෝලික දේවස්ථාන තුනක් එල්ල කරමින් ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට හෙළිවී තිබෙනවා....
ගාලු මුවදොර ඉදිරිපිට පිහිටි ‘ෂැංග්‍රිලා’, ‘කිංස්බරි’ හා ‘සිනමන් ග්‍රෑන්ඩ්’ තරුපහේ හෝටල් තුනට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව දෙස් විදෙස් සංචාරකයන්ට හා එම...
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් අපේ රටේ අය පමණක් නොව විදේශිකයන්ද මියගියා. ශ්‍රී ලංකාවට සංචාරයකට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික පවුලකට...
පුද්ගලයන් 290 දෙනෙකුට ජීවිත අහිමි කරමින් තවත් 450කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ස්ථාන 08ක සිදුවු පිපිරීම් සම්න්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන...
ඊයේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසක් අසල පිපිරීමක් සිදුවූ අතර එම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් විශේෂ බලකායට ලද තොරතුරකට...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.