Gossip

සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීමෙන් කොලිවුඩ් රංගන ශිල්පිනි රධිකා සරත්කුමාර් අනූනවයෙන් දිවිගලවා ගනියි

ඊයේ දින කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීමෙන් කොලිවුඩ් රංගන ශිල්පිනි රධිකා සරත්කුමාර් සිය දිවිබේරාගෙන තිබෙනවා.

පාස්කු ඉරිදා (21) දින කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම සිදුව ඇත්තේ තමන් එම හෝටලයෙන් පිටව ගොස් සුළු මොහොතකට පසුව බවයි ඇය සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ. එමෙන්ම අදාළ සිදුවීම තමන් කම්පනයට පත් කළ බවත් ඇය කියා සිටියා.

මේ එම ට්විටර් සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!