Gossip

ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතා නිරුපද්‍රිතයි – කටකතා සියල්ල බොරු

ප‍්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතා මීගමුව බෝම්බ පිපිරීමෙන් අනතුරකට ලක්ව ඇති බවට බොහෝ දෙනා අතර අසත්‍ය ප්‍රචාරයක් පැතිරෙනවා.

අදාල පිපිරීමෙන් තමන්ට හෝ තම පවුලේ කිසිවෙකුට අනතුරක් සිදු නොවූ බවත්, සමාජ ජාලා හරහා එවැනි ප්‍රචාරයන් සිදු නොකරන ලෙස ක්ලීටස් මෙන්ඩිස් මහතා අදාල අයව දැනුවත් කර ඇති බවත් වාර්තා වනවා.

පිපිරීමෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට මීගමුව පිපිරීම සිදුවූ පල්ලිය වෙත ක්ලීටස් මෙන්ඩිස් මහතා ගොස් ඇති බවටත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!