Gossip

පිටකොටුව – බැස්ටියන් මාවතේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනියි

පිටකොටුව – බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකල සෝදිසි මෙහෙයුමක දී ඩෙටනේටර්ස් 12 ක් සොයා ගෙන ඇති බවත් පසුව ඒ සම්බන්ධයෙන් මාර්ගය පවිත්‍ර කරන පුද්ගලයින්ගෙන් කළ විමසීමක දී ඔවුන් වෙනත් ස්ථානයකට කුණු ගෙනැවිත් දමන බව පවසා ඇති අතර එහිදී තවත් ඩෙටනේටර්ස් 75ක් සොයා ගත් බවයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!